Connect with us

උණුසුම් පුවත්

MCC ගිවිසුමට එරෙහි පෙත්සම් කැඳවීමට දින දෙයි

Published

on

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්(MCC) වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා රජය ගිවිසුම් එකක් හෝ වැඩි ගණනක් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, ලබන ජනවාරි මස 31 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(13) නියෝග කර තිබේ.

මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවා තිබිණි.

මෙම ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව රජයේ ස්ථාවරය ලබන 13 වැනිදා අධිකරණයට දැනුම්දෙන්නැයි මෙහිදී අධිකරණය නීතිපතිවරයාට දැනුම් දී ඇත.

එසේම පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට දැනුම් දී ඇත.

මෙම පෙම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන අය නම්කර ඇත.

Hela FM Media Network

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

උණුසුම් පුවත්

කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි

Published

on

කිලිනොච්චියේ විශාලතම ජලාශය වූ ඉරණමඩු ජලාශය වාන දැමීමත් සමග පහත්බිම් රැසක් වාන් ජලයෙන් යටවීම හේතුවෙන් විපතට පත් ජනතාව යුද හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට පියවර ගෙන ඇත.

ඉරණමඩු ජලාශය ප්‍රතිශංසක්රණය කිරීමෙන් පසුව මේ වන විට වැවේ ජල මට්ටම අඩි 34 අඟල් එකක් දක්වා වැඩි වී තිබෙන අතරම ඊයේ දින දොරටු 4ක් විවෘත කලද අද (07) උදෑසන වන විට වාන් දොරටු 10ක්ම විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 10 ක් විවෘත කිරීමත් සමග පහත් බිම් රැසක් වාන් ජලයෙන් යටවී ඇති අතරම නිවෙස් යටවී විපතට පත් ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් දිවා රාත්‍රී 24 පැයේම සිදු කිරීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.

කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් පරිදි යුද හමුදා සෙබලුන් විශාල ප්‍රමාණයක් මේ වන විටත් විපතට පත් වැසියන් බේරාගැනීම් සඳහා යොමු කොට ඇති අතර එම වැසියන් කිලිනොච්චියේ පිහිටි පාසල් හා පොදු ස්ථාන වෙතට රැගෙන විත් පිසූ ආහාර ලබා දීමටද යුද හමුදාව විසින් කටයුතු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

කිලිනොච්චියේ විශාලතම ජලාශය ‘ඉරණමඩු’ පිටාර ගලයි.. දොරටු 10ම විවෘතයි.. හමුදාවෙන් ජනතාව ඉවත් කරයි…

Copyright © 2019 Hela FM Media Network. Powered By Atoms Lanka IT Solutions (Pvt) Ltd